ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 10, 2026
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය සූදානම් වේ. “The Grand Launch […]



