ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 26, 2022
ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතර සිටින මූල්‍ය ආයතනයක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) මගින් වසර 30 කට අධික කාලයක පටන් සංවිධානය කරනු ලබන මෙම […]












