ලංකා ව්යාපාරික පුවත් - LBNApril 12, 2022
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC- CDB) සමාගම, සිය මානව සම්පත් ක්‍රියාවලි හරිත ආර්ථිකයකට ගැළපෙන ආකාරයට සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී. රට තුළ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වන අතරම, පරිසර හිතකාමීත්වය අගයන සහ එම මූලධර්ම අනුව කටයුතු කරන කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. […]








