Tag: BYD

Cover-1-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය මෙන්ම ලොව විශාලතම NEV නිෂ්පාදකයා වන BYD සමාගම, එහි මෙරට එකම බලයලත් නිල බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ 11 වන ප්‍රදර්ශනාගාරය පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙමඟින් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් වේ. අංක 254, හලාවත පාර, මීගමුව, යන ලිපිනයෙහි පිහිටි […]

RACCO_1-LBN.jpeg

1min280
ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර, […]

IMG_00200-1280x853.jpeg

1min490
BYD හි ප්‍රථම කුඩා පරිමාණ විදුලි මෝටර් රථ මාදිලිය වන RACCO පසුගියදා ජපානයේදී නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ජපානයේ ඉතා තරඟකාරී මෝටර් රථ වෙළෙඳපොලට පිවිසීම අරමුණු කර ගනිමින් මෙම මාදිලිය ජපන් වෙළෙඳපොලට හඳුන්වා දීමට BYD කටයුතු කර තිබිණ. ජපානය පුරා විශේෂ උත්සව මාලාවක් සමඟින් එරට අතිශය ජනප්‍රිය kei car මාදිලියේ RACCO විදුලි මෝටර් රථ […]

DSC09448_i-1-LBN.jpg

1min390
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයට නවීනතම තාක්ෂණික පද්ධතියක් මේ හරහා හඳුන්වා දෙන අතර මෙය BYD සන්නාමයේ ඩිජිටල් සේවා ඉදිරියටම රැගෙන යාමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. BYD Mobile App […]

Image-1.jpg

1min270
ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඉතා සහනදායී මෙන්ම නම්‍යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම අවබෝධතා ගිවිසුම […]

ACF01670-1-LBN.jpg

1min260
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD, ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), සමඟ එක්ව නැගෙනහිර වෙරළ තීරයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නවතම සහ නවවන ප්‍රදර්ශනාගාරය මඩකලපුව නගරයේදී උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. මඩකලපුව, ත්‍රිකුණාමල පාර, අංක 556 D ලිපිනයෙහි පිහිටි මෙම […]

BYD_02-LBN.jpg

1min290
John Keells CG Auto (JKCG Auto) සමාගමේ මූලිකත්වයෙන් BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය සහ සමාගමේ අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම නිරීක්ෂණය කිරීම සඳහා BYD හි ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු වන BYD හි ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Ketsu Zhang සහ BYD හි ආසියා පැසිෆික් අලෙවියෙන් […]

IMG_001-LBN.jpeg

1min160
BYD උප සභාපති Liu Xueliang මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුනු අතර BYD සහ DENZA සන්නාමයන්හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම Liu Xueliang මහතාව සාදරයෙන් පිළිගත්තේය. මෙම නිල සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ එම BYD සහ DENZA හි විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා යන අංශවල ලබා ඇති සුවිශේෂී […]

IMG_8482-LBN.jpeg

1min280
ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (Center of Automotive Management (CAM) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ‘’Automotive INNOVATIONS Report 2026’’ වාර්තාවට අනුව, ලොව වඩාත්ම නවෝත්පාදනශීලී මෝටර් රථ සමාගම් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට BYD සමත්ව ඇත. මෙම වාර්තාවේ වසර 21ක ඉතිහාසය තුළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම සුවිශේෂී […]

20K_Services_IMG2-AAN.jpg

1min240
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව