ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 6, 2026
Evolution Auto (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවට ගෙන ආ AVATR 07 මෝටර් රථය නිල වශයෙන් 2026 සැප්තැම්බර් 25 වැනිදා කොළඹදී එළිදක්වන ලදී. මෙම විශේෂ එළිදැක්වීම ITC රත්නදීප හෝටලයේ Sangam Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, එමඟින් ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී සහ උසස් ඩිජිටල් බුද්ධියේ ගමනාගමනය පිළිබඳ නවමු අත්දැකීමක් එක්කිරීමට සමත් විය. “Build for those who Notice” යන දර්ශනය […]



