ලංකා ව්යාපාරික පුවත් - LBNMay 12, 2026
-AICPA සහ CIMA විසින් SLT‑MOBITEL 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කෙරේ – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT‑MOBITEL, 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කිරීමට AICPA සහ CIMA පසුගියදා කටයුතු කළේය. මානව සම්පත් සංවර්ධනය හා නවෝත්පාදනය සමඟින් ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීමට සමත් වීම […]






