ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2026
Zone24x7 ආයතනය, සමාගමේ 22 වසරක ගමන් මගෙහි වඩාත් ශක්තිමත් වසරක් සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ තාක්ෂණික තරඟාවලි තුනකදී සම්මාන හතක් දිනා ගනිමින් 2025 වසර සාර්ථකව නිමා කළේය. සිය ඕස්ට්‍රේලියානු සේවාදායකයෙකු සඳහා නිපදවන ලද කාර්මික විකුණුම් යන්ත්‍රයක් (Industrial Vending Machine) වෙනුවෙන් ඔවුන්ට මෙම සම්මාන හිමි විය. එය 2025 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සන්ධාන (APICTA) සම්මාන […]











