ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 12, 2026
හැටන් නැෂනල් බැංකුව සහ Access Motors පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම හවුල්කාරිත්වය යටතේ විශේෂ ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත- එමඟින්, බැංකුවේ ශක්තිමත් මූල්‍ය පසුබිම සහ විශිෂ්ටතම මෝටර් රථ තාක්ෂණය […]



