ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2026
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමයක් වන Janashakthi Life, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් පවත්වන ප්‍රධානතම අධ්‍යාපනික වැඩසටහන වන ‘ශිල්ප ශක්ති’ වැඩසටහනේ 2026 අදියර පසුගියදා සාර්ථකව අවසන් විය. අඛණ්ඩව 12 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් Janashakthi Life දරන දීර්ඝකාලීන […]



