ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 27, 2026
මීට ඉහතදී CWIT හි ප්රධාන විධායක නිලධාරී තනතුර සහ Adani Ports හි විධායක නිලධාරී තනතුර ඇතුළුව ප්රධාන තනතුරු රැසක් දැරූ, වරාය, නාවික හා කාර්ය සම්පාදන ක්ෂේත්රයන්හි වසර 24 කට අධික නායකත්ව පළපුරුද්දක් හිමි ප්රවීණ වෘත්තිකයෙකි Hemas Holdings PLC සමාගමේ ප්රවාහන අංශයේ අධ්යක්ෂ මණ්ඩලයට හරික්රිෂ්ණන් සුන්දරම් මහතා පත් කළ බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. මෙම […]



