Tag: සෙලාන් බැංකුව

Seylan-Bank-Image-LBN.jpg

1min580
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව විසින් පසුගියදා සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වාර්ෂික භක්ති ගීත ප්‍රසංගය සමගින් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව 2025 මැයි 09 දින සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී […]

Image.jpg

1min300
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී  ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත. […]

Seylan-Harasara-KV-LBN.jpg

1min300
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී මූල්‍ය විසඳුමක් වන ‘සෙලාන් හරසර’ ගිණුම, ආසිරි රෝහල් හා රසායනාගාර, Vison Care සහ විජිත යාපා පොත්හල් සමඟ ඇති කර ගත් ඩෙබිට් කාඩ්පත් හවුල්කාරීත්වයන් ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා සහ ජීවිතයේ වෙනත් විවිධ අවශ්‍යතා සඳහා වැදගත් වන වට්ටම් එකතුවක් පිරිනැමීමට පියවර […]

The-Seylan-Bank-VIMAN-teams-at-the-signing-of-the-partnership-LBN.jpg

1min360
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම් හිමි වනු ඇත. නූතන ජීවන රටාවන්ට ගැළපෙන නවීනතම පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙම කදිම අවස්ථාවක් […]

Image-LBN-1.jpg

1min240
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහනදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාරවලට දියුණුවට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. සෙලාන් බැංකුවේ […]

Image-Seylan-Bank-partners-with-the-National-Industry-Expo-2025-LBN.jpg

1min170
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 19 සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. දේශීය කර්මාන්ත […]

Image-Seylan-Bank-Kedella-.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන […]

CEO-Ramesh-Jayasekara-LBN.png

1min1640
සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි. 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 2,761 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර […]

Image-01-1-LBN.jpg

1min460
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගිය මාර්තු 26 වන දින කොළඹ Shangri-La හෝටලයේදී පැවති LankaPay Technnovation Awards 2025 සම්මාන උළෙලේදී ‘Acquiring Bank for the Best Mobile Application for Retail Payments via JustPay’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. 7 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ භාෂා ලංකා (පුද්.) සමාගම [Bhasha […]

Image-02-LBN-1.jpg

1min320
සෙලාන් බැංකුව, මෙරට සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන පැහැසර පුස්තකාල ව්‍යාපෘතියේ 280 වන පැහැසර පුස්තකාලය විවෘත කිරීම 2025 අප්‍රේල් 09 වන දින කොළඹ ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ දී සිදු කෙරිණි. 2026 වසර වන විට සෙලාන් පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීම සෙලාන් බැංකුවේ ඉලක්කයයි. කොළඹ ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ දී විවෘත කෙරුණු මෙම නව පුස්තකාලය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව