Tag: සෙලාන් බැංකුව

Image-2.jpg

1min230
සෙලාන් බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධති සඳහා ජාත්‍යන්තරව පිළිගත් ISO 22301:2019 සහතිකකරණය [ISO 22301:2019 for Business Continuity Management Systems (BCMS)] හිමි කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව බවට පත්වීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර බැංකුකරණය, භාණ්ඩාගාර කටයුතු, ඩිජිටල් බැංකුකරණය, මධ්‍යම නිෂ්කාශනය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත් මධ්‍යස්ථාන මෙහෙයුම්, මූල්‍ය, මානව සම්පත්, අලෙවිකරණය සහ තොරතුරු ආරක්ෂක ඒකකය යන අංශ මෙම […]

Image-LBN-3.jpg

1min180
සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.     මෙම හවුල්කාරීත්වය […]

Image.jpg

1min190
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ රථවාහන ආනයන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Browns හි විදුලි වාහන අංශය වන Browns EV සමඟ සුවිශේෂී ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ Browns EV වෙතින් විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සෙලාන් බැංකුව වෙතින් විශේෂ පොලී අනුපාත සහිත කඩිනම් ලීසිං පහසුකම් හිමි වේ. ශ්‍රී ලංකාව තුළ […]

Image-LBN-1.jpg

1min210
සෙලාන් බැංකුව මෑතකදී, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් ඉලක්ක කරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක නිල බැංකු සහකරු ලෙස පෙරමුණ ගෙන කටයුතු කළේය. අනාගත උසස් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම වැඩමුළු මාලාවේ මූලික අරමුණ විය.     දරුවන්ට […]

Seylan-Bank-Partners-with-Home-Lands-Sinhala-Final-LBN.jpg

1min370
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක එකේ දේපළ වෙළඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ, Home Lands සමූහය වෙතින් සෘජුවම මිලදී ගන්නා නිවාස, මහල් නිවාස සහ ඉඩම් සඳහා සෙලාන් බැංකුව විසින් විශේෂ ණය පහසුකම් පිරිනමනු ඇත. […]

Seylan-Bank-financials-1H-2025-Sinhala-Final.jpg

1min260
ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 8,444 දක්වා 15.18% කින් ඉහළට බදු පසු ලාභය රු. මිලියන 5,489 දක්වා 20.41% කින් ඉහළට හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 29% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 16.85% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.76% ද්‍රවශීලතා ආවරණ අනුපාතය-සියලු විනිමය වර්ග සඳහා 295.22% සහ ශ්‍රී ලංකා රුපියල් සඳහා 306.44% 2025 පළමු මාස 6 ක […]

Image-Seylan-Bank-partners-with-the-National-Industry-Expo-2025-LBN.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.     […]

Image-01.jpg

1min1180
සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය, පසුගියදා පැවති ‘SLIBFI Awards 2025’ හිදී ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඒ නැගෙනහිර පළාතේ ක්‍රියාවට නැංවූ සුවිශේෂී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙනි. සෙලාන් බැංකුවේ ආයතනික බැංකුකරණ – ව්‍යාපෘති මූල්‍ය අංශය විසින් යෝජනා මට්ටමේදී මෙම ව්‍යාපෘතියට අදාළ ගනුදෙනු කටයුතු ආරම්භ කළ අතර, පසුව ඉස්ලාමීය […]

Image-03-LBN.jpg

1min1320
සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වීම සහ සමස්තයක් ලෙස මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී […]

Image-LBN-5.jpg

1min1200
2025 ජූලි, කොළඹ: සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා අන්තර් සමාගම් පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු ශූරතා තරගාවලියේ ජය වාර්තා කරමින්, වසර 7 කට පසුව A කාණ්ඩයේ ශූරතාව තමන් සතු කරගැනීමට පසුගියදා සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී මෙම තරගාවලිය පැවැත්වුණු අතර, සෙලාන් බැංකුවේ 2018 වසරෙන් පසුව මෙහි A කාණ්ඩය ජයගත් ප්‍රථම අවස්ථාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව