Tag: සමුළුව

Image-03-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම හා ඉහළම ආරක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් මෙරට රක්ෂණ වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ්  පසුගියදා සිය 2025 විකුණුම් සමුළුව සාර්ථකව අවසන් කරන ලදී. “A Different Kind of Beast” යන්න තේමා කර ගනිමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති එම සුවිශේෂී අවස්ථාවේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විකුණුම් අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණයන් ඉස්මතු කරනු ලැබුවේ […]

IMG_5639-LBN.jpg

1min240
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මොනෑෂ් ව්‍යාපාරික පාසල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව 2025 ඇඟලුම් කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වන ලදී. 2018 වසරේදී පවත්වනු ලැබූ පළමු සම්මන්ත්‍රණයෙන් පසු එහි දෙවන වැඩසටහන වූ මේ තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව හා සංවාදය ඉහළ නැංවීම සඳහා JAAF හි කැපවීම පෙන්වීමට ද සමත් […]

1-2-LBN.jpg

1min620
SLIIT හි පරිගණක පීඨය විසින් පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අඛණ්ඩව සය වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC 2024) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ‘කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ අනාගතයක් සඳහා දැනුම පුළුල් කිරීම’ (Bridging Horizons for Artificial Intelligence Powered Future) මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර 2024 […]

1000148398.jpg

1min480
POS දෘඩාංග සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Retail IT පෞද්ගලික සමාගම සංවිධානය කළ Retail Technology Trends 2025 සමුළුව වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. සුපිරි වෙළෙඳසැල්, ආගන්තුක සත්කාර, රෙදිපිළි, පොත් අලෙවිසැල් වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තිකයෝ ඊට සහභාගී වූහ. ඔවුන්ට නවීන තාක්ෂණය මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන ආකාරය පිළිබඳව පුළුල් දැනුමක් ලැබිණි. POS තාක්ෂණය පිළිබඳ […]

Circularity-workshop.jpg

1min310
ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසාර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී […]

Image-02-IT-Gallery-Hikvision-partner-summit-2024-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව ” පසුගිය දා පවත්වන ලදී. ‘නව ආරක්ෂාව සහ නව සාර්ථකත්වය’ යන තේමාව පදනම් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ 2023-2024 […]

Image-01-Rotary-International-District-3220-Conference-Creates-Hope-for-Sri-Lanka-LBN.jpg

1min350
ලොව පුරා රටවල් 200කට අධික සංඛාවක් තුළ මිලියන 1.2ක ආයතනික නායකයන්ගෙන් සමන්විත Rotary international සංවිධානය පුද්ගල ජීවන තත්ත්වය ඉහළ නංවමින් වඩාත් යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය සැපයීම වෙනුවෙන් සැමවිටම කැප වී සිටියි. ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව වෙනුවෙන්  නොමිලේ සහ සහනදායි ලෙස සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා පුළුල් සේවාවක් සපයන […]

PHOTO-2-LBN.jpg

1min340
පසුගිය වසරේ මෙරට පුරෝගාමී මුලපිරීමක් ලෙස ආරම්භ කරන ලද ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමය (Lanka Professional Caregivers Association) එහි සමාරම්භක සමුළුව සාර්ථකව පවත්වන ලදී. සමාරම්භක සමුළුවේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management වෙතින් වෘත්තීය රැකබලාගන්නන් 140 දෙනෙකු ලංකා වෘත්තීය රැකවරණ සංගමයේ සාමාජිකයන් ලෙස බඳවා ගැනීමයි.   […]

Company_conference_PR_image_final.jpeg

1min380
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, 2023 වාර්ෂික ආයතනික සමුළුව නොබෝදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.  සමාගමේ දින දර්ශකයේ ඉතාමත් වැදගත් දිනයක් ලෙස සැලකෙන මෙම සමුළුවේ දී සමාගමේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන ලද, ඉහළ කාර්යසාධනයකින් හෙබි කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්මානනීයව අගයනු ලබයි. ප්‍රධාන විධායක නිලධාරිනියගේ විශේෂ සම්මාන 8ක් සහ නායකත්ව සම්මාන 132ක් (Leadership Essential Awards) […]

Welcome-Remarks-from-Jeremy-Williams-Managing-Director-Marketplaces-PropertyGuru-Group-LBN.jpg

2min220
      තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ සංවාද මෙහෙයවයි. PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි. අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන  ප්‍රමුඛතම වැඩසටහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව