Tag: සමුළුව

Logo-New-Anthoneys.jpg

2min60
අගෝස්තු මස Soy Connext 2026 සමුළුව චිකාගෝ නුවරහි දී අති සාර්ථක අන්දමින් පැවැති අතර එහිදී ඇමෙරිකාව, මහජන චීනය සහ අග්නිදිග ආසියාව නියෝජනය කරමින් තිරසාරත්වය වෙනුවෙන් සම්මාන ලැබූ ආයතන අතරට නිව් ඇන්තනීස් ෆාම්ස් ද එක්ව තිබුණි. මෙය ශ්‍රී ලාංකීය සමාගමකට කලාතුරකින් හිමිවන ජාත්‍යන්තර ඇගයීමක් වුවද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ගමන්මඟ හොඳින් දැන හඳුනන පාර්ශ්වයන්ට නම් එය […]

1-Sri-Lankan-Poultry-Producers-at-US-Connext-2026-LBN.jpeg

1min110
අගෝස්තු 05 සිට 07 යන දින දක්වා එක්සත් ජනපද සෝයාබෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් චිකාගෝහි Hyatt Regency හෝටලයේදී සංවිධානය කරන ලද Soy Connext 2026 සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් ගෝලීය මට්ටමෙන් ඇගයීමට ලක්ව තිබේ. ලොව පුරා නියෝජිතයින් 800කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තිරසාරභාවය පිළිබඳ සැසිය අතරතුරදී […]

Image-SLIIT-Massey-Tech-LBN.jpeg

1min80
කොළඹ, ශ්‍රී ලංකාව — ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ලොව පුරා පර්යේෂකයන්, තාක්ෂණික වෘත්තිකයන් සහ […]

Image-01-1st-place-Buyzone-Mobile-Pvt-Ltd.jpg

1min350
දිවයින පුරා විසිරුණු අලෙවි සහකරුවන්ගේ විශිෂ්ට කාර්යභාරය ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka විසින් සංවිධානය කළ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා සාර්ථකව අවසන් විය. දින දෙකක් පුරා පැවැත්වුණු මෙම සමුළුව සඳහා John Keells Office Automation (JKOA) සහ Softlogic Mobile Distribution (SMD යන සමාගම්හි ප්‍රමුඛ අලෙවි නියෝජිතයින් එක්ව සිටියහ. එහිදී  අලෙවි නියෝජිත දක්ෂතා ඇගයීම, සබඳතා ශක්තිමත් කිරීම […]

Event-PR-Banner-LBN.jpg

1min200
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරනු ලබන 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අගෝස්තු 10 වැනි දින සිට 12 වැනි දින දක්වා කොළඹ සිනමන් ලයිෆ්හිදී පැවැත්වීමට නියමිතය. ‘අවදානම් පරිසරයක් තුල ආර්ථික විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂණයේ සහයෝගය ලබා ගැනීම’ (Insurance as a Catalyst for Economic Confidence in a Complex Risk Landscape) යන්න තේමා […]

MAIN-IMAGE-1-LBN.jpg

1min260
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ දෙන වෙනස්කම් හා අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මඟ පෑදීය. සමුළුවේ සමාරම්භක අවස්ථාව […]

Capture-3.jpg

1min160
දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ ඔවුන්ගේ ප්‍රධානතම වාර්ෂික සමුළුව වන “Ovation 2026”, මැයි 16 සහ 17 යන දිනවලදී කොළඹ ෂැංග්‍රිලා (Shangri-La) හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. “Tides of Transformation” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම දෙදින සමුළුව සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සන්නිවේදකයන්, නායකයන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයන්  ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටියහ. මේ සඳහා සහභාගී වූවන් […]

Capture-18.jpg

1min230
කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන “CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව 2026” (CCWE Fashion Week & International Summit 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිදුවිය. ලංකා කාන්තා ව්‍යවසායිකාවන්ගේ මණ්ඩලය (CCWE) විසින් මෙහෙයවනු ලබන මෙම සුවිශේෂී ජාතික වැඩසටහන, කාන්තා ව්‍යවසායිකාවන් උදෙසාම වෙන්වූ දකුණු […]

2-Toastmasters-D82-Ovation-Sponsor-Main-LBN.jpeg

1min220
දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව 2026 මැයි මස 16 සහ 17 දෙදින පුරා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. පරිවර්තන ප්‍රවණතා (Tides of Transformation) යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙවර සමුළුවට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමවන Home Lands සමාගම මගිනි. වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවට නිල  අනුග්‍රාහකත්වය සැපයීම මගින් මෙරට […]

IMG-01-LBN-1.jpg

1min180
ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව