Tag: සම්මානය

WebXPay-29.02.2024-LBN.jpeg

1min280
ශ‍්‍රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන් වෙත සැපයුම්කරුවන් විසින් සිදු කරන ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් […]

02-1-2-LBN.jpg

1min340
DFCC බැංකුව ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා eKYC (electronic-know-your-customer) තාක්ෂණය භාවිතයට ගැනීම වෙනුවෙන් එම බැංකුවට Global Banking and Finance Review හිදී විශිෂ්ටතම බැංකුකරණ ක්‍රියාවලිය සඳහා වූ සම්මානය හිමි විය. මෙය DFCC බැංකුවේ පාරිභෝගික තොරතුරු ක්‍රියාවලිය තුළ පවතින නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැනි ලක්ෂණ වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවන් වෙත […]

PUBUDU-ENGINEERING.jpg

1min240
      විදුලි, ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්‍රිත වෙනත් සේවා සපයන ප්‍රමුඛයෙකු වන පුබුදු ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී පුබුදු ඉංජිනියරින් සමාගමේ සභාපති/කළමණාකාර අධ්‍යක්ෂ ටී. ඒ. එස්. ප්‍රේමලාල් […]

Image-01-LBN-6.jpg

2min440
      ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ […]

DFCC-LBN.jpg

1min330
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

hayles.jpg

1min340
      ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය. කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG […]

Brandix-shining-as-a-Women-Friendly-Work-Place-LBN.jpg

1min450
      බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති 2023 Women-Friendly Workplace Awards හිදී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9 ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම  කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. AICPA, Chartered Institute of Management Accountants (CIMA) සහ SATYN Magazine එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, එහිදී ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් […]

0Y2A0579-min-LBN.jpg

1min600
      ‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්ව’ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වේ. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම, National Business Excellence සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙළේදී ‘බැංකු නොවන මූල්‍ය සේවා’ […]

Commercial-Bank.jpg

1min1160
      කොමර්ෂල් බැංකුව, එක්සත් රාජධානියේ ප‍්‍රකාශිත කීර්තිමත් ‘ඒෂියාමනි’ සගරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් සඳහා හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇති අතර මෙයින් ඩිජිටල් නවෝත්පාදනයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස බැංකුවේ ස්ථාවරය යළිත් තහවුරු වී ඇත. බැංකුව මෙම සම්මානය දිනාගත්තේ ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ව්‍යාපාර සඳහා පරිසර පද්ධති සංවර්ධනය කිරීමෙන් වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් කිරීම […]

IMG-20230329-WA0007-LBN.jpg

1min300
      ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් එම ක්ෂේත‍්‍රය තුළ සිය ආධිපත්‍ය පතුරුවා ඇති ආකාරය මෙම සම්මානය සාක්ෂි දරයි. පාරිභෝගික ඉල්ලීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම සන්නාමය සැම්සුන් වීමත් මෑතකදී දේශීය වෙළඳපොළට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව