ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 21, 2022
සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ්රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත්ර විය. ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය […]







