Tag: සභාපතිවරයා

Softlogic-Life-Deputy-CEO-Indu-Attygala.jpeg

1min370
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත. MDRT හි ශ්‍රී […]

Mr.-Channa-Gunawardana-New-CEO-of-Litro-Gas-Lanka-Ltd-PR-Pic-LBN.jpg

1min230
2023 නොවැම්බර් 28 අඟහරුවාදා – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ LP ගෑස් සපයන්නන් වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම්වල නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර ඇති අතර, ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි කැපී පෙනෙන පියවරක් සනිටුහන් කරනු ඇත. ගුණවර්ධන මහතා Aitken Spence […]

SANASA-LIFE-LBN.jpg

1min250
සණස ලයිෆ් සමාගම 2024 ජූනි 19 වැනිදා සිට සිය නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා පත් කර ඇත. සණස ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ගජේන්ද්‍ර මහතා 2019 සිට එම සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වෘත්තීයමය ගණකාධිකාරිවරයෙකි. විගණන, මූල්‍ය ගිණුම්කරණ, බදුකරණ සහ ලේඛණ කටයුතු පිළිබඳ හසළ දැනුමක් හා පළපුරුද්දක් සහිත ඒ මහතා […]

Mr.-Buwaneka-Aluwihare-.jpg

1min310
සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ. දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වනවිට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත […]

Image.jpg

1min300
තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි.     මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල […]

Mr-Sharhan-Muhseen-Mr-Raja-Senanayake-LBN.jpg

1min330
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ.     මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන […]

Capture-1.jpg

1min540
Tropical Findings පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා සහ ආසියා පැසිෆික් මානව සම්පත් කළමනාකරණ සම්මේලනයේ හිටපු සභාපතිවරයා මෙන්ම පිරිස් කළමනාකරණ සංවිධාන ගෝලීය සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු ද වන ධම්මික ප්‍රනාන්දු මහතා නිදහස් වෙළෙද කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ (FTZMA) නව සභාපතිවරයා ලෙස යළි තේරී පත් විය.     පසුගියදා Courtyard by Marriott Colombo  හෝටලයේ පැවැති එම සංගමයේ 43 වැනි වාර්ෂික […]

Arpico-Insurance-PLC-CEO-Dr.-Kelum-Senanayake-LBN.jpg

1min550
      ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ‍්‍රාම […]

02.Mr_.-Naveen-Samarasekera-new-Managing-Director-of-M-Power-Capital-LBN.jpg

1min420
      දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව සභාපතිවරයා ලෙස ජෙහාන් ඉස්මයිල් මහතා ද නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නවීන් සමරසේකර මහතාද පත් කිරීම පිලිබඳ සමාගම සිය ප්‍රසාදය පළකරයි. සමාගමේ නායකත්වය වැඩිදියුණු කිරීම සහ අනාගත වර්ධනය වෙනුවෙන් සිදුකරන උපායමාර්ගික ප්‍රතිව්‍යුහගතකරණයේ පියවරක් […]

Mr-Pradeep-Amirthanayagam.jpg

1min400
      2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි. එල්. සි සමාගමෙහි ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත් කර ඇත. 2022 ජුලි 15 වන දින සිට ස්වාධින විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්‍රදීප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්‍ය සභාපති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව