ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2022
2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි. එල්. සි සමාගමෙහි ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත් කර ඇත. 2022 ජුලි 15 වන දින සිට ස්වාධින විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්‍රදීප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්‍ය සභාපති […]




