ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2026
කොළඹ, ශ්රී ලංකාව: DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ සිය DFCC ආලෝකා මූල්ය යෝජනාවලිය හරහා, රජයේ විශ්වවිද්යාල ප්රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ අධ්යාපනික හා වෘත්තීය ගමන් මගේ මීළඟ අදියර සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද Avenza අධ්යාපනික සමුළුව සඳහා සිය අනුග්රහය පිරිනමන ලදී. ප්රකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්යාපනඥ […]









