ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2026
DFCC බැංකුව සිය ‘DFCC ගරුසරු’ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් වැඩිදියුණු කළ නව ප්‍රතිලාභයක් හඳුන්වා දී ඇත. මේ හරහා සුදුසුකම් ලබන රජයේ විශ්‍රාමිකයන්ට සහනදායී ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතරම, ‘DFCC Junior’ ළමා ඉතුරුම් ගිණුම් හරහා තම දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩනැඟීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වේ. මෙම වැඩිදියුණු කළ මූල්‍ය […]



