ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 19, 2025
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම් හිමි වනු ඇත. නූතන ජීවන රටාවන්ට ගැළපෙන නවීනතම පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙම කදිම අවස්ථාවක් […]












