ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 19, 2022
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ. මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත්රයේ සුළු හා මධ්‍යම […]