ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2026
මෙරට ප්‍රමුඛතම විවිධාංගිකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන SMS Holdings සමාගමේ 25 වන සංවත්සරය පසුගිය දා අභිමානවත්ව සමරන ලදී. මීට වසර 25කට පෙර නිවසක් ඉදිකිරීමේ දී ඇති වූ සරල නිරීක්ෂණයකින් පාදක කරගනිමින් ආරම්භ කරන ලද SMS Holdings හි ගමන, අද වන විට මෙරට දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ගෙමිදුල් ඇතුරුම් ගල් (paving stones) නිෂ්පාදනයෙන් ආරම්භ වී, […]



