Tag: වර්ධනය

1-Damitha-demonstrating-LBN.jpg

1min240
      හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) මාතලේ නාඋල ජාතික යොවුන් සේනාංකයේ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ආරම්භ කිරීම පසුගියදා […]

Mr.-Janaka-RAbeysinghe-LBN.jpg

1min160
      SLT සමූහ ව්‍යාපාරය 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ තෙවන  කාර්තුව සඳහා මධ්‍යස්ථ වර්ධනයක් සහිතව සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. SLT PLC හි ආදායම 3.7% ක වර්ධනයක් සමගින් රු. මිලියන 17,490 ක් ලෙස වාර්තාවන අතර, Mobitel සමාගම 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී 2.7% ක අව-වර්ධනයක් වාර්තාකර ඇත. කාර්තුව සඳහා […]

Image-01-LBN-3.jpg

1min90
      මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර […]

Sunshine-Holdings-PLC-Chairman-Amal-Cabraal.jpeg

1min350
      අභියෝග මධ්‍යයේ පවා හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශවල ඉහළ වර්ධනයක් ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක තත්වයන් සාර්ව ආර්ථික හමුවේ වුවද ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා, පසුගිය වසරට සාපේක්ෂව 14%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx සන්ෂයින් සමූහය වත්මන් […]

1-Baurs-head-office-LBN.jpg

1min390
      ‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි‘ විමසීම වඩා වැදගත් බවට ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර් […]

Chairman-2-LBN.jpg

1min390
      වසර 52 ක විශිෂ්ට ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස හැඳින්විය හැකි ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ප්‍රධාන මූල්‍ය කාර්ය සාධන දර්ශකයෙහි (KPI)  විශිෂ්ට වර්ධනයක් වාර්තා කරමින් 2022/23 වසර අවසන් කිරීමට සමත් විය. එමෙන් ම  පෙර නොවූ විරූ ආර්ථික අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය වාර්තා කරමින් සිය […]

1-Arpico-Insurance-CEO-Dr.-Kelum-LBN.jpg

1min290
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, මෙරට වඩාත් නවී‍කරණය වූ විශ්වාසනීයතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර, එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම […]

SLT-Telecom-logo-LBN.jpeg

1min360
      2022 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන  SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලී සහ කඩිනම් පියවර මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා […]

Chairman-Mr.-Channa-de-Silva-LBN-Fill.jpg

1min1330
  ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධන දැක්ම කොටගත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 22/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුල අඛන්ඩව ඉහළ වර්ධනයක් සහතික කරගෙන තිබේ. එහිදී, සමාගම කෙරෙහි වූ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින්, SDF හි තැන්පතු පදනම 2022 මාර්තු මස අග සිට 2022 ජුනි අවසානය දක්වා 10.1%කින් වර්ධනය වී ඇත. මෑතකදී රට තුළ අත්දකින ලද සමාජ, දේශපාලන සහ […]

Image-01-LBN-Fill-5.jpg

1min380
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය. පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව