Tag: වර්ධනය

Sunshine-Holdings-PLC-Chairman-Amal-Cabraal.jpeg

1min00
      අභියෝග මධ්‍යයේ පවා හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශවල ඉහළ වර්ධනයක් ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක තත්වයන් සාර්ව ආර්ථික හමුවේ වුවද ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා, පසුගිය වසරට සාපේක්ෂව 14%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx සන්ෂයින් සමූහය වත්මන් […]

1-Baurs-head-office-LBN.jpg

1min00
      ‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි‘ විමසීම වඩා වැදගත් බවට ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර් […]

Chairman-2-LBN.jpg

1min00
      වසර 52 ක විශිෂ්ට ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස හැඳින්විය හැකි ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ප්‍රධාන මූල්‍ය කාර්ය සාධන දර්ශකයෙහි (KPI)  විශිෂ්ට වර්ධනයක් වාර්තා කරමින් 2022/23 වසර අවසන් කිරීමට සමත් විය. එමෙන් ම  පෙර නොවූ විරූ ආර්ථික අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය වාර්තා කරමින් සිය […]

1-Arpico-Insurance-CEO-Dr.-Kelum-LBN.jpg

1min00
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, මෙරට වඩාත් නවී‍කරණය වූ විශ්වාසනීයතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර, එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම […]

SLT-Telecom-logo-LBN.jpeg

1min00
      2022 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන  SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලී සහ කඩිනම් පියවර මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා […]

Chairman-Mr.-Channa-de-Silva-LBN-Fill.jpg

1min00
  ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධන දැක්ම කොටගත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 22/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුල අඛන්ඩව ඉහළ වර්ධනයක් සහතික කරගෙන තිබේ. එහිදී, සමාගම කෙරෙහි වූ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින්, SDF හි තැන්පතු පදනම 2022 මාර්තු මස අග සිට 2022 ජුනි අවසානය දක්වා 10.1%කින් වර්ධනය වී ඇත. මෑතකදී රට තුළ අත්දකින ලද සමාජ, දේශපාලන සහ […]

Image-01-LBN-Fill-5.jpg

1min00
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය. පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු […]

1.-Mr-Dilshan-RodrigoChairman-HNBF-.jpg

1min00
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ප්‍රධාන මූල්‍ය නිර්ණායකයන් හි ප්‍රශස්ත මූල්‍ය කාර්යසාධනයක් සනිටුහන් කරමින් HNB FINANCE හි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. 2020 – 21 වසරේදී සිදු වූ පාඩු ලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ […]

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-1.jpg

1min00
    ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සියලූම ව්‍යාපාරවලින් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මේ වසර තුළ සමූහය රුපියල් බිලියන 32.2ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 32.2%ක වැඩි වීමකි. සමූහයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව