Tag: වර්ධනය

IMAGE-NEW-LBN-1.jpg

1min90
  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් වාර්ෂික හිමිකම් ගෙවීම් රුපියල් බිලියන 10.5 ක අගයක් වාර්තා කරයි 2023 වසරේ සිට 9.45% ක ආකර්ෂණීය වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 25 ක දැවැන්ත වූ සමස්ත ආදායමක් සනිටුහන් කරයි SLICGL රුපියල් බිලියන 4 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරයි 9% ක වර්ධන වේගයක් සමගින් 19.4% ක වෙළඳපොළ කොටසක් […]

Thushara-Jayalath-Group-Chief-Operating-Officer-GCOO-LBN.png

1min220
කොළඹ, ශ්‍රී ලංකාව – (දිනය) – පැල්වත්ත කිරි සමාගම විසින් තම සමාගමේ අඛණ්ඩ දියුණුව සහ වර්ධනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයින් දෙදෙනෙකු ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අලුතින් පත් කර ගන්නා ලද බව පසුගිය දා නිවේදනය කරන ලදි. මෙහිදී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (GCFO) ලෙසත්, තුෂාර ජයලත් මහතා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (GCOO) ලෙසත් […]

HNB-2024-financial-results.jpg

1min150
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ රු. බිලියන […]

Ms.-AYODHYA-IDDAWELA-PERERA-LBN.jpg

1min220
සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 40% ක හා 45% ක වර්ධන වේගයක් සහිතව බදු පෙර ලාභය රු. බිලියන 18.5 ක් හා බදු පසු ලාභය රු. බිලියන 11.1 ක් වාර්තා කරන ලදී. සම්පත් සමූහය ද බදු පෙර ලාභය රු. බිලියන 19.7 ක්ද, බදු පසු ලාභය රු. බිලියන 11.9 ක්ද වාර්තා කරන ලද […]

Mr-Pradeep-Amirthanayagam-LBN-Fill.jpg

1min160
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 2023/24 මූල්‍ය වර්ෂයේදී අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රමෝපායික දූරදර්ශී බව මැනැවින් පිළිබිඹු කරමින් ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට සමත් වී සිටී. සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 3,541 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන […]

CIC-Holdings-financials-LBN.jpg

1min150
කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහිදී CIC Holdings සමාගමට හැකි විය. මෙහිදී කෘෂි නිෂ්පාදන හා සෞඛ්‍ය හා පුද්ගලික ආරක්ෂණ […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min170
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත. ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල් […]

Janaka.jpg

1min150
SLT-MOBITEL 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ ප්‍රථම කාර්තුවේදී, අභියෝගාත්මක පරිසරයක් තුළ සීමිත වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කෙසේ නමුත් සමාගමේ සක්‍රීය පිරිවැය කළමනාකරණ ප්‍රයත්න මඟින් සමාගමේ  මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකි වී ඇති අතර, එම නිසා සමාගමට ලාභදායීත්වය පවත්වා ගැනීමට හැකි වී තිබේ. මෙම කාර්තුව සඳහා SLT සමූහය රු, බිලියන 26.93 ක ඒකාබද්ධ […]

Group-Chief-Executive-Office.jpeg

1min360
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගමවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් විභේදනය වීමෙන් අනතුරුව ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මෙසේ අදහස් පළකළේ ය. “වසර […]

Chairman-Mr.-Pradeep-Amirthanayagam.jpeg

1min200
මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC), 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව