ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 10, 2025
එළඹෙන ආදරවන්තයින්ගේ දිනයේදී තම ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟ සුන්දර නිවාඩුවක් ගතකිරීමට සැලසුම කරන ඔබ වෙනුවෙන්ම විශේෂ වට්ටම් රැසක් සමඟින් නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය අත්විඳ ගැනීමේ අවස්ථාව Sun Siyam Pasikudah හෝටලය පිරිනමයි. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah හෝටලය, රෝමාන්තිකබව මෙන්ම සුඛෝපභෝගීත්වය පිරුණු අමතක නොවන අත්දැකීමක් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමීප කිරීමට පියවර […]












