ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 18, 2026
දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහය දැක්වීම සඳහා Allianz Lanka ආයතනයේ Women in Leadership Employee Resource සමූහය විසින් පසුගියදා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. 2026 පෙබරවාරි 3 වන දින පැවැති මෙම වැඩසටහන මගින්, රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අඛණ්ඩ හා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය […]







