ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2021
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් (Allianz Insurance), “It’s Precious, That’s Why Allianz” නමින් නවතම සන්නාම ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. ජීවිතයේ වටිනාම දේවල් වලට රැකවරණය ලබාදීම සඳහා ඇති හොඳම විසඳුම අලියාන්ස් බව ගනුදෙනුකරුවන්ට පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ජීවිත, සෞඛ්‍ය, ව්‍යාපාර සහ රථවාහන යන අංශ සම්බන්ධයෙන් […]