Tag: රක්ෂණ

logo-pdf-1280x899.png

1min110
ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමත්, ආයෝජනය සහ ජීවිත ආරක්ෂාව එකම සැලසුමක් තුළින් ලබාදීමත් අරමුණු කරගනිමින් සණස ලයිෆ් රක්ෂණ සමාගම “Wealth Unlimited” නමින් නවතම ආයෝජනමය ජීවිත රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ. නව පරපුරේ ආයෝජන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති Wealth Unlimited සැලසුම, නිවැරදි ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ සහ ජීවිත රක්ෂණ ආරක්ෂාව එකම සැලසුමක් තුළින් […]

Capture-24.jpg

1min110
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ හි තවත් සුවිශේෂී අදියරක් ලෙස, ශ්‍රී ලංකාව පුරා සිටින රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව 1,000කට අධික පිරිසකට පර්ල් බේ විනෝද උද්‍යානයේ සතුට, විනෝදය සහ මතකයන්ගෙන් පිරි අමතක නොවන දිනයක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. දිවයිනේ සියලු‍ම පළාත් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් […]

Amana-Takaful-Logo1.jpg

1min60
දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අමානා තකාෆුල්  සමාගම සිය හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් කර ඇති බව නිවේදනය කොට තිබේ. මෙම නිකුතුවේදී වත්මන් කොටස් හිමියන් වෙත ඔවුන් සතු සෑම කොටස් 14 කටම නව කොටස් 3 බැගින්, රුපියල් 19 ක මිලකට පිරිනමන ලදී. ඒ අනුව වෙන් කරන ලද සමස්ත සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් […]

1-Amana-Siva-and-Gehan-LBN.jpg

1min250
2026 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී රක්ෂණ සමාගම බවට LMD සඟරාව විසින් පසුගියදා  නම්කරනු ලැබීය. පාරිභෝගික කේන්ද්‍රී විසඳුම් සැපයීම, මෙහෙයුම් විනය සහ අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ සේවා යන දෙඅංශයම තුළ සමාගම සපයන උසස් ගුණාත්මක සේවය පිළිබිඹුවන මෙම සම්මානය අමානා තකාෆුල් සමාගමට අඛණ්ඩව හිමිවූ තෙවැනි අවස්ථාව මෙය වීම කැපීපෙනේ. ගෙවුණු වසර ගණනාව […]

WhatsApp-Image-2026-04-22-at-14.17.29-1280x902.jpeg

1min200
රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත රක්ෂණ වාරික (GWP) ආදායමක් ලබමින්, මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කරයි. නව රක්ෂණවල අගය රුපියල් බිලියන 12.5 දක්වා වැඩි වී ඇති අතර, එය 2024 වසරේ තිබූ රුපියල් බිලියන 8.3 ට වඩා තියුණු වර්ධනයකි. රුපියල් බිලියන 3.3 ක පූර්ව බදු ලාභයක් ලබමින්, මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරයි. රුපියල් බිලියන 12.3 ක රක්ෂණ […]

Image-LBN-2.jpg

1min230
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිවේදනය කළේය. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙමගින් තවත් ශක්තිමත් වේ. ඩිජිටල්කරණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සිය ප්‍රධාන වගකීමක් […]

Capture-11.jpg

1min380
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම […]

Ambalantota-opening-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. අංක 207G, තංගල්ල පාර, අම්බලන්තොට යන ස්ථානයේ පිහිටි මෙම නව දෙමහල් ගොඩනැගිල්ල, සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් […]

Nittambuwa-branch-opening-LBN.jpg

1min210
නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි. නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන් […]

SLIC.jpg

1min120
ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ, අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි කිරුළ දිනා ගනු ලැබීය. SLICGI සමාගම විසින් මෙම ඉහළ පිළිගැනීම අඛණ්ඩව හිමි කර ගත් හත්වන වසර මෙය වීම විශේෂත්වයක් වන අතර, සමාගම ශ්‍රී ලංකාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව