ශ්රී ලංකාවේ Shell ලිහිසි තෙල් පිළිබඳ බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Delmege Energy සමාගම විසින් පසුගියදා ඉහළ කාර්යසාධනයක් සහිතව ලිහිසි තෙල් පිළිබඳ දැනුවත්භාවය සහ එහි භාවිතය වැඩි දියුණු කිරීම සඳහා සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත්කරන ලදී. දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි භාවිතා කරන්නන් අතර සන්නාමය වඩාත් ප්‍රචලිත කිරීම සහ එහි විශ්වසනීයත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික […]