අමානා බැංකුව සහ Harbour Village (පුද්.) සමාගම එක් වී සුඛෝපභෝගී මහල් නිවාස සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය විසඳුම් හඳුන්වා දී ඇත්තේ ‘Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙනුවෙනි. මෙරට ජනතාවට වඩාත් පහසුවෙන් සුඛෝපභෝගී මහල් නිවස මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දියුණුවට […]