Tag: මහනුවර

Image-01-min-LBN.jpg

1min60
වසර 135කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමය වන සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ සමාජ සත්කාරය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළේ ය. ජාතික උරුමයන් සහ පාරිසරික වගකීම වෙනුවෙන් වසර 15ක් තිස්සේ ශ්‍රී දළදා මාළිගාව සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය සනිටුහන් කරන මෙම අගනා […]

DFCC-Poson-1-LBN.jpg

1min140
DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන […]

Legends-Cricket-Trophy-Photo-3-LBN-1.jpg

1min330
මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස්  ක්‍රිකට් තරඟාවලියට  ලෝකයේ  ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත. ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන්  ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි.  දින 14 ක් පුරා පැවැත්වෙන […]

Pic1-Ms-Marie-Antonia-Chief-Delegate-of-AHK-Sri-Lanka-German-Chamber-Sri-Lanka-Mr-Frank-Schloeder-Managing-Director-Häfele-South-Asia-LBN.jpg

1min120
      ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele විසින්, අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර නගරයේදී එහි අති නවීන ප්‍රදර්ශනාගාරය අභිමානවත් අයුරින් විවෘත කරන ලදී. එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා […]

Highlights-of-the-Vibrant-Kandy-Esala-Perahara-LBN.jpg

1min400
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනීමට තම බැතිබර දායකත්වය ලබාදුන්නේ ය. මේ වනවිට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් මෙන්ම, PEO TV සම්බන්ධතා පහසුකම්ද ලබා දී තිබේ. […]

PLC-Wadiah-Gold-Safekeeping-Facility-LBN.jpg

1min260
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම ගණුදෙනුකරුවන්ට වඩාත් පුළුල් සේවාවක් සැපයීමේ අරමුණෙන් Wadi’ah Gold Safekeeping නව ශාඛා ඒකක තුනක් පුත්තලම අල්සෆා, පාර්ක් ස්ටි්‍රට් අල්සෆා, මහනුවර අල්සෆා ශාඛා යන පරිශ්‍රයන් හි  පුසගියදා විවෘත කෙරුණි. සම්ප්‍රදායික රන් ණය පහසුකම සඳහා විකල්පයක්වන පීපල්ස් ලීසිං Wadi’ah Gold Safekeeping පහසුකම, මූල්‍යමය වශයෙන් පීඩාවට පත් ගණුදෙනුකරුවන්ට පහසුම […]

EDEX-LOGO.jpg

1min530
      උසස්පෙළින් පසු මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරන, තම සුදුසුකම් වැඩිදියුණු  කර ගැනීමට  අදහස් කරන, නව රැකියා අවස්ථා සොයන (වෘත්තීය ජීවිතයේ කුමන වයසක හෝ කුමන තත්වයක සිටියද) සහ තම වෘත්තීය ජීවිතයේ මීළග පියවර වෙත අවතීර්ණ වීමට සැලසුම් කරන ඔබ සැම වෙනුවෙන්ම, ඒ සඳහා ඇති විශිෂ්ටතම තෝරාගැනීමේ විකල්ප සහ අවස්ථාවන්ගෙන් සමන්විත EDEX […]

DSC01766-LBN.jpg

1min250
      මහනුවර කොටුගොඩැල්ල මාවතේ අංක 192/1/1 දරණ ස්ථානයේ තිබූ සියපත ෆිනෑන්ස් මහනුවර ශාඛාව පෙරටත් වඩා පුළුල් පාරිභෝගික සේවාවක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් නව පරීශ‍්‍රයකට රැගෙන යමින්, මහනුවර කන්ද වීදියේ අංක 28 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නව ශාඛා කාර්යාලය විවෘත කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “සියපත ෆිනෑන්ස් […]

Swadeshi-Mahanuwara-Vishnu-Devalaya-LBN-Fill.jpg

1min750
      ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව