ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 30, 2026
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හිරිකැටිය, ඇල්ල සහ අරුගම්බේ කේන්ද්‍ර කරගනිමින් විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ටත් වඩාත් පහසු ස්වයංක්‍රීය බැංකු සේවාවක්. කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ටද තමන්ට වඩාත්ම හුරුපුරුදු භාෂාවෙන් මුදල් තැන්පත් කිරීමට සහ මුදල් ආපසු ලබා ගැනීමට පහසුකම් සලසමින්, දිවයිනේ ප්‍රථම වරට භාෂා අටකින් ක්‍රියාත්මක වන ATM සහ CRM යන්ත්‍ර […]






