ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙරදැක්මකින් යුතුව ක්‍රියාත්මකවන, විද්‍යාත්මක සහ වෘත්තීමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක්වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ අභිමානයෙන් සමරනු ලබයි. දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බවර් සමාගම, 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යොමුවීමත් සමඟ ඒ වෙනුවෙන් සුවිශේෂී පියවර […]