ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 18, 2026
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 අගෝස්තු 13: ලොව විශාලතම පීසා සන්නාමය වන Domino’s, ශ්‍රී ලංකාවේ සිය 15 වන සංවත්සරය සැමරීම සඳහා මෙරට මෙතෙක් නිපදවා ඇති දිගම පීසාව නිර්මාණය කළ අතර, සිය සේවකයින් සහ හවුල්කරුවන් සමඟින් මෙම සුවිශේෂී අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කර තිබේ. Domino’s , 2011 වසරේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළට පිවිසි දා සිට, දිවයින පුරා […]



