ලංකා ව්යාපාරික පුවත් - LBNJune 12, 2026
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ (SLBFE) බලපත්ර අංක 3283 යටතේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන ශෂෙල් ලංකා මෑනපවර් ආයතනය 2026 ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මාන උළෙලේදී “Ethical Overseas Recruitment & Workforce Solutions” අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Cinnamon Life – City of Dreamsහිදී පැවති මෙම සම්මාන උළෙලේදී ආචාර ධර්ම පදනම් කර ගත් විදේශ රැකියා […]



