ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 30, 2024
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් 2024 වර්ෂය වෙනුවෙන් දියත් කළ “We Transfer More Than Just Money” යන ප්‍රේෂණ වැඩසටහන සාර්ථකව අවසන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම වැඩසටහනේ එක අදියරක් ලෙස, ජාත්‍යන්තර ප්‍රේෂණ ප්‍රතිලාභකරුවන් අතරින් වාසනාවන්ත ජයග්රාහකයින්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීම සඳහා සති 12 […]