ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2026
ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල විසින් හඳුන්වා දෙන ලද ParentX සේවාව මඟින්, දරුවෙකු උපත ලැබීමෙන් පසු මව්වරුන්ට විශේෂිත වූ පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙමඟින් ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ප්‍රසව සුවය ලැබීමේ නවීන මාතෘ සත්කාර ක්‍රමවේදයක් මෙරට මව්වරුන්ට හිමි වේ. දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසු එළඹෙන තීරණාත්මක සති කිහිපය තුළ මව්වරුන්ට සහාය […]



