ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2026
ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්රචාරක වැඩසටහන වන Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තමන් කැමති ආකාරයට ගෙවන අතර ඔවුන් කැමති දේ ආහාරයට ගැනීමටත්ල කැමති කෙනෙකු ඇසුරු කිරීමටත්, […]



