Tag: නිව් ඇන්තනීස් ෆාම්ස්

NAF-Profood-1-1-LBN.jpeg

1min180
අගෝස්තු 21 සිට 23 යන දින දක්වා BMICH හිදී පැවැති ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර, ඇසුරුම්කරණ සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන ProFood ProPack සහ AgBiz 2026 හිදී නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම නැවත වරක් සිය නිෂ්පාදන පෙළ ඉතාමත් සාර්ථකව ඉදිරිපත්  කරන ලදී. මෙම ප්‍රදර්ශනයේදී සමාගම D20, D21, D34 සහ D35 යන ප්‍රදර්ශන කුටි අංක යටතේ සිය නිෂ්පාදන පෙළ […]

Logo-New-Anthoneys.jpg

2min140
අගෝස්තු මස Soy Connext 2026 සමුළුව චිකාගෝ නුවරහි දී අති සාර්ථක අන්දමින් පැවැති අතර එහිදී ඇමෙරිකාව, මහජන චීනය සහ අග්නිදිග ආසියාව නියෝජනය කරමින් තිරසාරත්වය වෙනුවෙන් සම්මාන ලැබූ ආයතන අතරට නිව් ඇන්තනීස් ෆාම්ස් ද එක්ව තිබුණි. මෙය ශ්‍රී ලාංකීය සමාගමකට කලාතුරකින් හිමිවන ජාත්‍යන්තර ඇගයීමක් වුවද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ගමන්මඟ හොඳින් දැන හඳුනන පාර්ශ්වයන්ට නම් එය […]

1-Sri-Lankan-Poultry-Producers-at-US-Connext-2026-LBN.jpeg

1min690
අගෝස්තු 05 සිට 07 යන දින දක්වා එක්සත් ජනපද සෝයාබෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් චිකාගෝහි Hyatt Regency හෝටලයේදී සංවිධානය කරන ලද Soy Connext 2026 සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් ගෝලීය මට්ටමෙන් ඇගයීමට ලක්ව තිබේ. ලොව පුරා නියෝජිතයින් 800කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තිරසාරභාවය පිළිබඳ සැසිය අතරතුරදී […]

1-NAF-Living-Expo-1-LBN.jpeg

1min550
ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ ශ්‍රී ලාංකික පුරෝගාමියාවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම අඛණ්ඩව තුන්වැනි වරටත් Healthy Living Expo 2026 ප්‍රදර්ශනයට එක්වීය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවතා ප්‍රදර්ශනයවන Healthy Living Expo 2026 පසුගිය මාර්තු 6-8 දිනවලදී කොළඹ BMICH හිදී පැවැත්වුණි. පහළොස්වැනි වරට සංවිධානය කරන ලද Medicare 2026 ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණු Healthy Living Expo 2026 […]

1-Emil-Stanley-and-Marie-Seetha-1-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ යෙදෙන එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සිය 40වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. වර්ෂ 1986දී සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා සහ ඔහුගේ බිරිඳවන (අධ්‍යක්ෂිකා) එස්.එම්. ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය විසින් කුඩාවට ආරම්භ කරන ලද ව්‍යාපාරය මේ වනවිට ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම කුකුළුමස් නිෂ්පාදකයා දක්වා දිගු ගමනක […]

1-Priyanka-Vinodini-Head-of-Further-Processing-at-Anthoneys-1.jpg

1min510
ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය විසින් සමස්ත කර්මාන්තයම දැවැන්ත වෙනසකට ලක්කිරීමට සැලසුම් කර තිබේ. ඒ රුපියල් මිලියන 500ක සුවිසල් ආයෝජනයක් කර්මාන්තයට යොදවමිනි. එය හුදෙක් ව්‍යාපාර ප්‍රසාරණයකට එහා ගිය මෙරට මාංශ ආහාර නිෂ්පාදනයේ අගය එකතු කළ නිෂ්පාදන වර්ධනය වෙනුවෙන් ගත් දැවැන්ත පියවරකි. වසර ගණනාවක පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන්ගේ ප්‍රතිඵලයක් ලෙස […]

1-Crizzpys-LBN.jpeg

1min1890
      සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණීය මාංශමය ආහාර පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කීර්තියක් උසුළන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පුළුල් බෙදාහැරීමේ ක්‍රමෝපායක් සමඟින් මෙරට ශීතකළ ක්‍රිස්පි චිකන් වෙළෙඳපොළ තුළ සිට මෙහෙයුම් වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. Crizzpys සන්නාමය යටතේ වෙළෙඳපොළට පිවිසෙන මෙම නිෂ්පාදනය, නැවුම් සහ සුරක්ෂිත පෝෂණ සංඝටකවලින් අනූන මෙන්ම, ප්‍රතිඔක්සිකාරකවලින් තොර හරිතහරි චිකන් […]

1-LBN-Fill-1.jpg

1min1020
      ශ්‍රී ලංකාවේ මස් ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, සිය ව්‍යාප්තකරණ ක්‍රමෝපාය අනුව Anthoney’s Meatlery නමින් නවතම අලෙවි ජාලයක් පසුගියදා ආරම්භ කළේය. ඒ සිය පළමු අලෙවිසැල බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී විවෘත කරමිනි. නිව් ඇන්තනීස් හඳුන්වාදීමට නියමිත නවමු ව්‍යාපෘති රාශියක් අතුරින් එකක්වන, Anthoney’s Meatlery හි අරමුණ වන්නේ, වඩාත් ඉඩකඩ සහිත, මස් ආහාර […]

1-NAF-Chairman-and-CEO.jpg

1min530
        ශ්‍රී ලංකා ආර්ථිකය තුල මතුව ඇති අභියෝගකාරී තත්ත්වය මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව ආහාර හිඟතාව හමුවේ වුව ද සිය පාරිභෝගිකයින් වෙනුවෙන් අඛණ්ඩව කුකුළු මස් සැපයීමේ හැකියාව පවතින බව මෙරට ප්‍රමුඛතම කුකුළුමස් සන්නාමය වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අවධාරණය කරයි. රට තුළ පවතින දැඩි විදේශ විනිමය හිඟතාව හේතුවෙන් උසස් තත්ත්වයේ සත්ත්ව ආහාර සපයාගැනීමේ […]

1-NAF.jpg

1min660
        ශ්‍රී ලංකාවේ මස් ආහාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, නිරන්තරයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් තම ‘Dorakadapaliya’ ඉ-වානිජ්‍ය සේවාව ඔස්සේ උසස් තත්ත්වයෙන් යුත් කුකුල් මස් නිවසේ සිටම ඇණවුම් කර ලබාගැනීමේ දීප ව්‍යාප්ත පාරිභෝගික සේවාවක් දියත් කර තිබේ. මේ අනුව ‘Dorakadapaliya’ ඉ-වානිජ්‍ය සේවාව හරහා ප්‍රනීත කුකුල් මස් නිවසටම ගෙන්වාගැනීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව