Tag: නිව් ඇන්තනීස් සමාගම

1-Anthoneys-HarithaHari-1-1-1-LBN.jpg

1min170
කොළඹ නගරයේ සුපිරි වෙළෙඳසැල්වලට ගොඩවෙන ඔබට, ‘ස්වභාවික‘ නැතහොත් ‘නැවුම්‘ (natural and farm-fresh) මෙන්ම ප්‍රතිජීවකවලින් තොර වැනි ලේබල් සහිත කුකුළු මස් නිෂ්පාදන රැසක් නෙත ගැටී ඇතුවාට සැක නැත. නමුත් නිෂ්පාදන ඇසුරුම්වලින් ඔබ්බට ගිය කිසිදු සහතිකයක් හෝ සත්‍යාපනයක් ඔබට මුණගැසී නැති බවට ද සැක නැත. එය අපේ රටේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ද පොදුවේ ආහාරපාන කර්මාන්තය […]

1-New-Anthoneys-MoU-with-University-of-Peradeniya-1-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාංශ ආහාර නිෂ්පාදනය සඳහා දේශීය විශ්වවිද්‍යාලයකින් සත්‍යාපන සහතිකකරණයක් සියයට සියයක් ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළුමස් නිෂ්පාදනයේ යෙදෙන ශ්‍රී ලංකාවේ එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ වසර 5ක විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. ඒ, සිය ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ක්‍රියාවලිය තුන්වැනි පාර්ශ්වයක් හරහා සත්‍යාපනය කිරීම වෙනුවෙනි. මෙම අවබෝධතා […]

1-USDA-Under-Secretary-Taylor-LBN.jpg

1min410
අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී පසුගියදා නිව් ඇන්තනීස් සමාගමට අයත් හංවැල්ල ගොවිපළ නිරීක්ෂණයට එක්වූවාය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාංශ නිෂ්පාදන සමාගමක් ලෙස නිව් ඇන්තනීස් සමාගමේ තිරසර කෘෂි භාවිතාවන් මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින ශක්තිමත් සබඳතාව ද මෙම සංචාරය හරහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව