ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 13, 2025
ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි. සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික […]












