ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2026
ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත. නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් […]





