Tag: ටොයොටා ලංකා

2-LBN.png

1min120
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා විවෘත වී ඇත. දැඩි පරීක්ෂාවකට ලක් කර පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව […]

Janashakthi-Finance-and-Toyota-Lanka-launch-strategic-vehicle-leasing-partnership-Sinhala-LBN.jpg

1min150
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්.) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගම අලෙවි කරන රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙතින් කඩිනම් හා කාර්යක්ෂම ලීසිං පහසුකම් ලබා ගත හැකි වේ. මෙම අවබෝධතා ගිවිසුම […]

Image-02-LBN-3.jpg

1min1240
නවීනතම ටොයොටා වාහනවල බලයලත් අලෙවි නියෝජිත ආයතනය සහ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නාමයක් වන ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම, Regional Product Exposium 2025 වත්තල ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට Toyota Motor Asia ආයතනය, සිංගප්පූරුවේ Toyota Tsusho Asia Pacific, ආයතනය, තායිලන්තයේ නියෝජිතයින් පිරිසක් සහ කාම්බෝජය, ලාඕසය, භූතානය, නැගෙනහිර තිමෝරය, නේපාලය යන රටවල ස්ථාපිත ටොයොටා […]

HNB.jpg

1min300
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර […]

Toyota.jpg

1min190
ශ්‍රි ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිය අලෙවි නියෝජිතයින් අගයමින් 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Cinnamon Life at City of Dreams, Colombo හිදී පසුගියදා අති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව