Tag: ජා-ඇල

Model-Apartment-PR-Image-1-LBN.jpg

1min150
John Keells Properties වෙතින් VIMAN ජා-ඇල ආදර්ශ නිවාසය ව්‍යාපෘති භූමියේදීම විවෘත කර ඇති අතර, එහි ඇති සුවපහසු ජීවන වටපිටාව විඳගැනීමට නිවාස හිමියන්ට මේ වන විට අවස්ථාව හිමි වී තිබේ. නවීන උපනාගරික ජීවන රටාවක් බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට මෙය ඉතා වටිනා අවස්ථාවකි. ව්‍යාපෘති භූමියේම ඉදිකර ඇති මෙම ආදර්ශ නිවාසය නැරඹීමට පැමිණෙන්නන්ට සැබෑ VIMAN ජා-ඇල නිවසයක කාමර පිහිටීම, […]

Image-02-LBN-1.jpg

1min170
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. විශේෂයෙන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ දිනෙන් දින ඉහළ යන […]

MOU-JKH-HNB.jpg

1min290
      John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් වෙත ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීම සඳහා HNB බැංකුව සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට අවතීර්ණ විය. මෙම සහයෝගීතාවය යටතේ, පාරිභෝගිකබවතුන් හට HNB බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය සැලසුම් […]

1.jpg

1min400
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි. රුපියල් මිලියන 180ක ආයෝජනයකින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව