ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2026
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන ජූනි මස 25 සිට 29 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මැයි මස 30 වැනිදා අවසන් වන අතර, තරග පෙළ ගැස්ම ජූනි මස 20 වැනිදා සිදු කිරීමට නියමිතය. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ […]



