ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2026
කුලියාපිටිය පොල් ත්‍රිකෝණ කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති සංගමය (Ceetee) සමඟ එක්ව ක්‍රියාත්මක කරන Agri Value Chain Financing (කෘෂි අගය දාම මූල්‍යකරණ) වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, මූල්‍ය ප්‍රවේශය හරහා කිරි ගොවීන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට SDB බැංකුව පියවර ගෙන තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියරේ සාර්ථකත්වය පදනම් කර ගනිමින්, නව කිරි ගොවීන් පිරිසකට සිය ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කර […]



