Tag: කොම්බෑන්ක් ඩිජිටල්

Image-LBN.jpg

1min120
නවතම ගෝලීය මූල්‍ය තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා බව නැවතත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව තම ගිනුම්හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත. ගෝලීය ඩිජිටල් ඉපැයීම් සෘජුවම කොමර්ෂල් බැංකු ගිණුම්වලට යොමු කරන සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට මෙම මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ලැබේ. කොම්බෑන්ක් ඩිජිටල් සමඟ Paypal ඒකාබද්ධ කිරීම හරහා […]

IPO-payments-on-ComBank-Digital-LBN.jpg

1min330
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත. කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය සහ ලංකා පේ රජයේ ගෙවීම් දොරටුවෙන් (LPOPP) […]

ComBank-Digital-Transact-Win-promo-LBN.jpg

1min1160
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ කොම්බෑන්ක් ඩිජිටල් හරහා ගණුදෙනු හයක් හෝ ඊට වැඩි ගණනක් සිදු කරන ලද […]

ComBank-Digital-1.5mn-users-LBN.jpg

1min200
ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත. මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවය සැපයීමට බහුලවම භාවිතා වන ඩිජිටල් […]

NBQSA-2024.jpg

1min250
කොමර්ෂල් බැංකුව 2024 ජාතික ගුණාත්මක මෘදුකාංග විශිෂ්ටතා (NBQSA) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇත. ගනුදෙනුකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික සේවාදායකයින් සඳහා සේවා සපයන බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් නාලිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ මෙම රන් සම්මානය දිනා ගනු ලැබුවේ ඉහළ තරඟකාරීත්වයක් සහිත ‘බැංකු, රක්ෂණ සහ මූල්‍ය අංශයේ පාරිභෝගික’ කාණ්ඩය යටතේ ය. […]

H2H-on-ComBank-Digital-LBN.jpg

1min380
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතන වෙනුවෙන් හඳුන්වා දී ඇති අති නවීන පැකේජය ‘කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම්’ (ComBank Digital Enterprise Solutions) පැකේජය තුළට එක්වූ නවතම සේවාවක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් “Host-to-Host” (H2H) ගෙවීම් සේවා දියත් කරන බව නිවේදනය ඇත. H2H සේවාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර සම්පත් කළමණාකරණ (ERP) පද්ධති සමඟ සෘජුව ම සම්බන්ධ වන ස්වයංක්‍රීය […]

ComBank-Digital-DOC-LBN.jpg

1min290
වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා ව්‍යාපාරවලට සහ තනි පුද්ගලයින්ට ආරක්ෂිත හා තත්‍ය කාලීන මාර්ගගත ගෙවීම් සිදු කළ […]

ComBank-Digital-goes-trilingual-LBN.jpg

1min360
ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම නවතම උත්ශ්‍රේණි කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා හැකියාව තුළින් ග්‍රාමීය ප්‍රදේශවල සහ සාම්ප්‍රදායික ගනුදෙනු සිදුවන අංශවල ඩිජිටල් බැංකුකරණය වේගවත් […]

ComBank-Digital-LBN.jpg

1min380
      ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත. සියලූම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප‍්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් […]

Benefits-for-FC-account-holders-LBN.jpg

1min230
      කොමර්ෂල් බැංකුව විසින් නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගිණුම් හිමියන් සඳහා ආකර්ශනීය නව ප‍්‍රතිලාභ මාලාවක් ලබාදෙන බව නිවේදනය කර තිබේ. නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම ප‍්‍රතිලාභ ලබාගත හැකි අතර එයට නොමිලේ ලබාදෙන ජාත්‍යන්තර ඩෙබිට් කාඞ් පතක්, කොම් බෑන්ක් ඩිජිටල් සේවාවේ නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව, කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව