ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 28, 2021
ලෝකයේ පුමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනයක් වන බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නැවත වරක් 2021 වසරේ ශ්රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. සියවස සැමරූ 2020 වසරේදී මෙලෙස ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව නම් වූයේ පිට පිටම දෙවන වසරටයි. මෙම ගෞරවණීය සම්මානය දිනාගැනීම මගින් ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික […]










